හැමදාම මුහුණ ලස්සනට පැහැපත්ව තියාගන්න පුළුවන් වෙන ආයුර්වේද පියවර 7


යමෙකුගේ ආහාර, රැකියාව, පිරිසුදුකම, මානසික ස්වභාවය හා නිරෝගී බව යන කරුණු සමේ පැහැපත් බවට බලපානවා. සම පැහැපත් වීමට හොඳ පෝෂණයක් අවශ්‍යයි. සම වියළී යෑම වළක්වා ගැනීමට හොඳ මට්ටමින් තෙතමනය පවත්වා ගත යුතුයි. සමට අහිතකර රසායනික ද්‍රව්‍ය වැනි දෑ සමඟ නිතර කටයුතු කිරීමෙන් සම ඉක්මනින් රෝගී වෙනවා. මානසික මට්ටමත් සමේ විශේෂයෙන්ම මුහුණේ පැහැපත් බවට බලපානවා. නිතර නිතර තද හිරු එළියට නිරාවරණය වීමෙන් සම අධිකව වියළෙනවා, සම දුර්වර්ණ වෙනවා පමණක් නොව ඉක්මනින්ම සම වයසට යනවා. ආයුර්වේදයට අනුව නිරෝගී, පැහැපත් සමක් ඇති පුද්ගලයන් “ත්වක් සාරත්වයෙන්” යුතු අය ලෙස සැලකෙනවා. ඔවුන්ගේ සම පැහැපත් වගේම, මෘදු මොළොක් බවෙන් යුක්ත වෙනවා. සමේ සුන්දර රෝම පිහිටලා තිබෙනවා. සම දිලිසෙන බවකින්, කාන්තිමත් බවකින් යුතු වෙනවා. ඉතින් එලෙස සම නිරෝගීව පවත්වා ගැනීමටත්, සම පැහැපත් කර ගැනීමටත් විවිධ පිළියම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වෙනවා. ඒ වගේම හැමදාම මුහුණ ලස්සනට පැහැපත්ව තියාගන්න පුළුවන් වෙන ආයුර්වේද පියවර 7 ආයුර්වේදයේ සඳහන් වෙනවා. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


හැමදාම මුහුණ ලස්සනට පැහැපත්ව තියාගන්න පුළුවන් වෙන ආයුර්වේද පියවර 7 හැමදාම මුහුණ ලස්සනට පැහැපත්ව තියාගන්න පුළුවන් වෙන ආයුර්වේද පියවර 7 Reviewed by lankaonline on December 03, 2018 Rating: 5

No comments:

Powered by Blogger.