කෙල්ලෝ කොල්ලෝ භේදයකින් තොරව ලස්සන පෙනුමක් ලබා ගන්න ඔබ අප කවුරුත් කැමතියි. ඉතින් ඔබේ පෙනුම වැඩි කරවන ප්‍රධාන අංගයක් ලෙස සම හදුන්වා දෙන්න පුළුවන්. අපේ තරුණ තරුණියන් බොහෝමයක් දෙනා සුදු සමක් ලබා ගැනීමට නොයෙකුත් ආකාරයේ රූපලාවන්‍ය ආලේපන වර්ග භාවිතා කරනවා වගේම ඒවා සමට නොගැලපේ නම් ඒ මගින් විවිධ අතුරු ආබාධ වුනත් ඇති වෙන්න පුළුවන් පමණක් නෙවෙයි සමහර රූපලාවන්‍යය ආලේපන ඔබට අසාත්මිකතා ඇති කරවන්න වගේම එමගින් ඔබේ පෙනුමට වුවද හානි විය හැකියි. ඔබේ මිල මුදල් හා කාලය ඉතිරි කර ස්වභාවිකවම පැහැපත් සමක් ලබා ගැනීමට මෙන්ම අසාත්මිකතා දුරලා සැම දෙනා අතරම කැපී පෙනෙන චරිතයක් වන්න අද අපි ඔබට මේ කියන්න යන්නෙ ගෙදර ඉදලම ඔබේ සම පැහැපත් කර ගත හැකි සරල සත්කාර ක්‍රම කිහිපයක්. මෙමගින් ඔබේ පෙනුම තව තවත් ලස්සන කර ගත හැකි අතර දිදුලන හා පැහැපත් සමක් ද ලබාගත හැකි වෙනවා. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
මුහුණේ සියළුම ගැටළු වලට ආයුර්වේද සත්කාර රැසක් මෙන්න
Reviewed by lankaonline
on
December 03, 2018
Rating:
No comments: