ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද ද්විත්ව බලවේග කට්ටල හා එන්ජින්වල පළමු දිවිත්ව බලවේග කට්ටලය හා පළමු ඩිසල් විදුලි දුම්රිය එන්ජිම රැගත් නැව අද (2) දහවල් 12.30 ට කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ අනුව ඒවා ඒවා ගොඩබෑමේ කටයුතු හෙට (3) දිනයේ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්
No comments: