අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. දෙසැම්බර් 12 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කරන ලදී. එදිනට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඇමති මණ්ඩලයට අධිකරණයේ පෙනී සිටින ලෙසයි අභියාචනාධිකරණය අද (03)නියෝග කර සිටියේ. මෙන්න බලන්නකෝ විස්තරේ
No comments: