පන්නිපිටිය ඇරැව්වල අරලියපුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්ති සහ මැණික් ගල් කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳව නෙත් ගොසිප් මින්පෙර වාර්තා කළෙමු.
එම සිදුවීමට සම්බන් ප‍්‍රධාන සැකකරුවකු වන පාතාල නායක ‘මාතර මල්ලී’ නමැත්තා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. පසුගිය පළමුවැනිදා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පාතාල සමාජිකයා රත්මලාන මැලිබන් හන්දිය අසලදී මෙලෙසින් අත්අඩංගුවට ගෙන ඇත.
No comments: