ඇමරිකාවේ සියවන නිදහස් සැමරුමට ප්‍රංශයෙන් ලැබුණු අපූරු තෑග්ග


ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සැලකෙන ලිබර්ටි ප්‍රතිමාව හෙවත් ‘නිදහසේ ප්‍රතිමාව' ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ හරි හරියට කියැවෙන දෙයක්. ගිනි සිළුවක් අතින් ගත් කාන්තාවක් දැක්වෙන මේ ප්‍රතිමාව පිහිටා ඇත්තේ නිව්යෝක් හි වරාය මධ්‍යයේ  පිහිටි Liberty Island  නම් කුඩා දූපතකයි. මෙය 1886 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් ඇමරිකාවට ප්‍රදානය කරන ලද්දේ ඇමෙරිකානු විප්ලවය සමයේ ප්‍රංශය සහ ඇමෙරිකාව අතර ඇතිවූ මිතුදම සංකේතවත් කිරීම සදහාය. මීට වසර සියයකටත් වඩා ඉතිහාසයක් ඇති මෙය හා සබැඳි ඉතිහාස කතාවත් මේ ප්‍රතිමාව තරම්ම අලංකාරයි. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


ඇමරිකාවේ සියවන නිදහස් සැමරුමට ප්‍රංශයෙන් ලැබුණු අපූරු තෑග්ග ඇමරිකාවේ සියවන නිදහස් සැමරුමට ප්‍රංශයෙන් ලැබුණු අපූරු තෑග්ග Reviewed by lankaonline on December 03, 2018 Rating: 5

No comments:

Powered by Blogger.