මාස 9ක් මගෙ ඇඟේ දඟලපු වස්තුව දකින්න ගියේ විනාඩි 15 යි - එයා ලේ බලන්න බයයි – මට බය වෙන්න එපා කිව්ව එයාගෙ ඇස් වල කඳුලු


පේකා කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.ඉතින් උපේකායි ඇගේ සැමියා තිළිණයි විවාහ වෙලා අවුරුද්දක් ගතවෙන්නත් කළින් ඒ දෙන්නාට ලස්සන තෑග්ගක් හම්බුණා. ඒ තමයි මව් පදවිය. ඉතින් දැන් උපේකාටයි තිළිණටයි ලස්සන පුතෙක් ලැබිලා.මේ ඇය පුතා හම්බෙන්න කළින්වි ඳපු අත්දැකීම ගැන සමාජජාල මාධ්‍යයන්වලට යොමු කර තිබූ විදියයි.

මාස 9ක් මගෙ ඇඟේ දඟලපු වස්තුව දකින්න ගියේ විනාඩි 15 යි - එයා ලේ බලන්න බයයි – මට බය වෙන්න එපා කිව්ව එයාගෙ ඇස් වල කඳුලු මාස 9ක් මගෙ ඇඟේ දඟලපු වස්තුව දකින්න ගියේ විනාඩි 15 යි - එයා ලේ බලන්න බයයි – මට බය වෙන්න එපා කිව්ව එයාගෙ ඇස් වල කඳුලු  Reviewed by HotSilver on December 09, 2018 Rating: 5

No comments:

Powered by Blogger.