විවාහ දිවියට පැමිණි සෑම යුවළකගේම ප්‍රාර්ථනය දරු සුරතල් බැලීමයි. ඒත් සමහරකුට මේ දරු සම්පත ඇතිවන්නට ද, තවත් යුවළකට දරු සම්පත් නැති වන්නට ද පුළුවන්. මෙය මෙසේ සිදු වන්නට හේතු කාරණා බොහොමක් තිබෙනවා. එසේ වී නම් අඹු සැමි යුවළකට පින්වන්ත දරුඵල ලබා ගැනීමට ඔවුන් ධර්මානුකූලව කටයුතු කළ යුත්තේ කෙසේද දැනගන්න පහත වීඩියෝව බලන්න.
දරුවන් නොමැති හා දරුවෙකු අපේක්ෂාවෙන් සිටින ඔබට පින්වන්ත දරු උපතක් ලබා ගැනීමට මේ දේවල් සිදු කරන්න
Reviewed by lankaonline
on
December 09, 2018
Rating:
No comments: