බෞද්ධයන් 95%ක්ම නොදන්නා රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ කතාව


ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි. මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත. ඒ සඳහා පහත වීඩියෝව නරඹන්න.


බෞද්ධයන් 95%ක්ම නොදන්නා රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ කතාව බෞද්ධයන් 95%ක්ම නොදන්නා රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ කතාව Reviewed by lankaonline on December 14, 2018 Rating: 5

No comments:

Powered by Blogger.