වත්මන් දේශපාලන තත්වයට තමන්ට පිළිගත හැකි විසඳුමක් ලබා නොදුනහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණ ඔහු නිල නිවසින් ඉවතට ඇද දමන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. එළඹෙන අඟහරුවාදා වන විට විසඳුමක් ලබා නොදුනහොත් මෙම තත්වය උද්ගත වනු ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙන්න බලන්නකෝ විස්තරය
No comments: