අද ශ්‍රී ලංකාවේ ඉදිවන සියලුම නිවාසවල පාහේ බොහෝ වාස්‌තු වැරැදි දකින්නට ලැබේ. මෙහිදී වාස්‌තු යනු ශාස්‌ත්‍රයකි. ආගම දහමට වැඩිපුර නැඹුරු විමෙන් වාස්‌තු දෝෂ වළක්‌වා ගත හැකියි. අද පවතින ආර්ථික රටාව අනුව ඉඩමක් අරගෙන ගෙයක් සෑදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අපහසුවෙන් නමුත් ඉඩමක් මිළදීගෙන නිවසක් සෑදීමේදී ඔබ බොහෝ කරුණු කාරණා ගැන සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම ඉදිකළ නිවසක් මිළදී ගැනීමේදීද වාස්තු දෝෂ ගැන සැලකිලිමත් විය යුතුය. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
නව නිවසක් ඉදිකිරීමට පෙර මේ ගැනත් සිතන්න
Reviewed by lankaonline
on
December 11, 2018
Rating:
No comments: