පොතුවිල් පොලීසිය මගින් මෙම දරැවන් ගේ මව අත් අඩංගුවට ගෙන දරු තිදෙනා සමග පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර පොතුවිල් මහේස්ත්‍රාත් මොහමඩ් රාපී මහතා විසින් මව මෙම මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල අතර මෙම දරැවන් තිදෙනා ළමා ආරක්ෂණ අධිකාරියේ රැකවරණය යටතේ ඔවුන් ගේ මාමාට භාරදි තිබේ. මෙම මස 12 වෙනි දින මෙම දරැවන් නැවත දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ. මෙන්න බලන්නකෝ සිද්ධිය
No comments: