මේ නයා කිසිම දවසක සතුන්ව අල්ලාගෙන කන්නේ නෑ , මම එක්ක ඇඳේ නිදාගන්නවා. මගේ හිස වටා රවුමක් ඔතාගෙන තමයි රෑට නිදන්නේ


බුදුන් වහන්සේ සත් සතිය ගත කරන අවස්ථාවේ හයවෙනි සතියේදී ඇද හැලුන අධික වර්ෂාවෙන් කිසිඳු හානියක් නොවන්න ලෙස උන් වහන්සේ ආරක්ෂා කරන්නට මුචලින්ද නාගරාජයා කටයුතු කළා. වත්මන් සමාජයේ්දීද බුදු දහම ඉදිරියේ සත්වයින් පවා සංවේදී වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එවැනිම වූ ඉතා විශ්මයජනක පුවතක් පසුගියදා වැලිඔය, නිකවැව දකුණ ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයෙන් වාර්තා වුනා. එම විහාරස්ථානයේ වැඩවාසය කරන කෝකිලාවේ පියරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ සමඟ ඉතා සමීපව හැසිරෙන නාගයෙකු ගැන අසන්නට ලැබුණු මේ පුවත කෙනෙකුට විශ්වාස කිරීමට තරම් අපහසු වෙන්න පුළුවන්. කොහොම වුනත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු මේ කතාව ගැන අපිට දැනගන්න ලැබුනෙ මේ විදියට.

මේ නයා කිසිම දවසක සතුන්ව අල්ලාගෙන කන්නේ නෑ , මම එක්ක ඇඳේ නිදාගන්නවා. මගේ හිස වටා රවුමක් ඔතාගෙන තමයි රෑට නිදන්නේ මේ නයා කිසිම දවසක සතුන්ව අල්ලාගෙන කන්නේ නෑ , මම එක්ක ඇඳේ නිදාගන්නවා. මගේ හිස වටා රවුමක් ඔතාගෙන තමයි රෑට නිදන්නේ Reviewed by HotSilver on December 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.