රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම, ග්ලුකෝස් මට්ටම වැඩිවීම වගේම ලිපිඩ වැඩිවීම සිරුරට බොහොම අහිතකරයි. මේ මගින් අපේ සිරුරේ නිරෝගී බව නැති කොට ලෙඩ රෝග රාශියක්ඇති කරනවා. මේ රෝගවලට ප්‍රධානම හේතුව ඇත්තටම ඔබේ අහාර රටාව, අධික ලුණු සහ ඇඹුල් යෙදු කල් තබාගන්නා මස් වර්ග, කෘත්‍රිම රසකාරක, අධික පැණි රස කෑම, ගැඹුරු තෙලේ බදින ලද ආහාර ආදී කෑම වර්ග පරිභෝජනය කිරීමයි. ඉතින් ඔබට කොලොස්ටරෝල්, දියවැඩියාව හා තරබාරුව ඇත්නම් එය නිට්ටාවට සුව කරගන්න විශ්මිත වට්ටක්කා පානයක් සාදා ගන්නා අයුරු දැනගන්න පහත වීඩියෝව බලන්න.
කොලොස්ටරෝල්, දියවැඩියාව හා තරබාරුව නිට්ටාවට සුව කරන විශ්මිත වට්ටක්කා පානය
Reviewed by lankaonline
on
December 07, 2018
Rating:
No comments: