හැමෝම වගේ තමන්ගේ ස්වාමි පුරුෂයන්ට මහත් සේ ආදරෙයි. ඒ වගේම බොහෝ ස්වාමි පුරුෂයන් පවුල වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරනවා, පවුල වෙනුවෙන් වෙහෙසෙනවා, හා ඔවුන් එකිනෙකා වෙනස් වෙනස් ආකාරයෙන් තම බිරිඳට ආදරය කරනවා. ඉතින් ඔබේ සැමියා ඔබට ඇත්තටම ආදරෙයිද කියලා දැනගත හැකි ඔහු කරන පොඩි පොඩි මේ ක්‍රියාවන් ගැන ඔබ සැලකිලිමත්ද? මේ ගැන තව දැනගන්න පහත වීඩියෝව බලන්න.
ඔබේ සැමියා ඔබට ඇත්තටම ආදරෙයිද කියලා දැනගත හැකි ඔහු කරන ක්‍රියාවන්
Reviewed by lankaonline
on
December 06, 2018
Rating:
No comments: