බේරුවල බලපිටිය මුහුදු තීරයේ කළ වැටලීමකින් සොයා ගැණුන රුපියල් මිලියන 2778ක් වටිනා හෙරොයින් තොගය පාකිස්ථානයෙන් ගෙන්වන්නට ඇතැයි මේ වන විට සැක පහළ වි තිබෙනවා. අදාළ හෙරොයින් තොගය බහාලන උර 11 ක පැකට් 214ක ඇසුරුම් කොට තිබුණා.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර මෙම හෙරොයින් තොගය ශ‍්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගැණුනු දෙවන විශාලතම හෙරොයින් තොගය බවයි පොලිසිය පවසන්නේ. වැඩි විස්තර සහ ඡායාරුප සහිත වීඩියෝව පහතින්
No comments: