හීල් බතේ ගුණ ඇසුවොත් ඇටයක් වත් විසි නොකරාවි, මාංශ ආහාර කිසිවක්‌ නොගන්නා නිර්මාංශික අයට විශේෂයි


මාංශ ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්‍රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබේ. හීල්බත් පිළිබදව හෙළයාට තිබූ දැනුම සහ අත්දැකීම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ගිලිහී ගොස්‌ ඇත්තේ ඉතාම කනගාටුදායක අයුරිනි. අද “හීල් බත් කියන්නේ මොනවද?” කියා කුඩා දරුවන් පමණක්‌ නොව බොහෝ වැඩිහිටියන්ද දන්නේ නැත. හීල් බත් ගැන දන්නා අයවත් හීල්බත් උණු බත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි ? යන ප්‍රශ්නයට පිළිතුර දන්නේ නැත. ඉතින් ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


හීල් බතේ ගුණ ඇසුවොත් ඇටයක් වත් විසි නොකරාවි, මාංශ ආහාර කිසිවක්‌ නොගන්නා නිර්මාංශික අයට විශේෂයි හීල් බතේ ගුණ ඇසුවොත් ඇටයක් වත් විසි නොකරාවි, මාංශ ආහාර කිසිවක්‌ නොගන්නා නිර්මාංශික අයට විශේෂයි Reviewed by lankaonline on December 06, 2018 Rating: 5

No comments:

Powered by Blogger.