මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයත් සමගින් පොදු අපේක්ෂකයා වීමට ආරාධනාවක් පැමිණියහොත් තමා එය භාරගැනීමට සූදානම් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (05) පාර්ලිමෙන්තු සංකීර්ණයේදි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
No comments: