දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ අන්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගෙයි සිත ගත්තේ නුදුටු විලාසේ ඇයි මගහැර යන්නේ සිතට #අපේ නෑ වාවන්නේ 😓 ආදරණීය ගායකයානෙනි, ඔබට නිවන් සුව!
No comments: