කනත්තේ සැරිසරන හොල්මන් ගැන ගල්කිස්ස කනත්තේ පාලකවරයා කියන අද්භූත කතාව


මරණය යන අකුරු හතරට කිසිවිටකත් බිය නොවූ මරණය යන නියත දහම බණක් ලෙස නිතර මෙනෙහි කළ අපූරු මිනිසා අද විශ්‍රාමිකයකු වු ඔහුගේ අත්දැකීම් ගොන්න කවදාවත් ඉසුබු නොලබයි. ගල්කිස්ස හිටපු සුසාන භූමි පාලක උදිත ලක්ෂ්මන් ප්‍රනාන්දු වන හෙතෙම ලලිත් එස්. මෛත්‍රිපාලයන්ගේ එක කුස උපන් සහෝදරයාය. ගල්කිස්ස පොදු සුසානය විතරක් නොවේ ඔහු පාලනය කළ සුසාන භූමි ගණනාවක් වුණා. ඔහු විසින් හෙළි කල කතාවයි මේ.


කනත්තේ සැරිසරන හොල්මන් ගැන ගල්කිස්ස කනත්තේ පාලකවරයා කියන අද්භූත කතාව කනත්තේ සැරිසරන හොල්මන් ගැන ගල්කිස්ස කනත්තේ පාලකවරයා කියන අද්භූත කතාව Reviewed by lankaonline on December 11, 2018 Rating: 5

No comments:

Powered by Blogger.