ටෙස්ටින් කරන්න ඉන්දියාවේ හදපු කොච්චි ලංකාවට විකුණලා - ලංකාවට මහ ඉහලින් ගෙනාපු කොච්චි වල ඇත්ත මෙන්න


ශ්‍රී ලංකාවේ ධාවනයට එක්කළ නවතම ඉන්දියානු බලවේග කට්ටල කිහිපයක් පිළිබඳව පසුගිය දිනවල අතිශය කතාබහට ලක්විය. කෙසේ වෙතත් මෙම ඉන්දියානු බලවේග කට්ටල, තවමත් ඉන්දියාවේ ධාවනයට හෝ එක්කර නැති, ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ පරීක්ෂණ සිදු කරනා බලවේග කට්ටලයක් බවට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ රියදුරෙක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. නවතම ඉන්දියානු බලවේග කට්ටලයේ රියැදුරු පුහුණුවට මෙම රියදුරා ඉන්දියාවට පැමිණ තිබෙන බවත්, කෙසේ වෙතත් එම බලවේග කට්ටලය තවමත් ඉන්දියාවේ ධාවනය නොවන බවත් මෙම රියදුරා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනා. මෙන්න බලන්නකෝ විස්තරේ

ටෙස්ටින් කරන්න ඉන්දියාවේ හදපු කොච්චි ලංකාවට විකුණලා - ලංකාවට මහ ඉහලින් ගෙනාපු කොච්චි වල ඇත්ත මෙන්න ටෙස්ටින් කරන්න ඉන්දියාවේ හදපු කොච්චි ලංකාවට විකුණලා - ලංකාවට මහ ඉහලින් ගෙනාපු කොච්චි වල ඇත්ත මෙන්න Reviewed by HotSilver on December 11, 2018 Rating: 5

2 comments:

  1. Gon harakek meka daapu eka.oya train hadala tthiyenne lankawe track ekata.ewa kohomath indian track wala yanne ne.ekak gennala test run duwala adupadu balala thama ithuru tika genne.😂😂

    ReplyDelete
  2. Mr hasitha ොදන්න මගුල් ගැන කතා ොකර හිටපන් .maha lokuwata new chiness coches gennankotah mewa gena helidarw karama me ayta benna . Den penawane mokada wela tiyenne qyala..

    Anika tawa deyak me inne niyamaka warayek ( guard kenek) nethuwaa riyadurek newe. Eka eka ten walin usssala post danakota poddak hoayala balalla inna neththam me wage ewa wenawaq����

    ReplyDelete

Powered by Blogger.