එජාපයේ බලාපොරොත්තු සුන් කරමින් මීට සුළුමොහොතකට පෙර නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්ව දේ මෙන්න


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැතැයි ඹීට ටික වේලාවකට පෙර නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේය මෙන්න බලන්නකෝ විස්තරේ. වීඩියෝව පහතින්

එජාපයේ බලාපොරොත්තු සුන් කරමින් මීට සුළුමොහොතකට පෙර නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්ව දේ මෙන්න එජාපයේ බලාපොරොත්තු සුන් කරමින් මීට සුළුමොහොතකට පෙර නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්ව දේ මෙන්න Reviewed by HotSilver on December 05, 2018 Rating: 5

No comments:

Powered by Blogger.