කතානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් අද දිනයේදීද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය සදහා එක්සත් ජනතා නිදහස් සන්දානය සහභාගී නොවන බව දැනටමත් ප්රකාශ කර තිබේ.මෙන්න බලන්නකෝ විස්තරේ
No comments: