නිවසේ හා අල්මාරියේ සිටින කරදරකාරී සියළු කෘමි සතුන් පලවා හරින සාර්ථකම ස්වාභාවික ක්‍රමවේදයන්


ගොඩක් දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි අල්මාරියේ හා නිවසේ බොහෝ තැන්වල දැක ගත හැකි කැරපොත්තන්, ඒ වගේම භයානක ඩෙංගු වැනි රෝග සාදන මදුරුවන් හා කරදරකාරී ගෙදර ඉන්න මීයෝ ටික නැති කරගන්නේ කොහොමද කියලා. අද අපි කියලා දෙන්නේ පහසුවෙන්ම මේ කෘමී සතුන්ගෙන් ඇති කරදර නැති කරගන්නේ කොහොමද? කියලා. ඔයාලත් මේ ගැන දැනගන්න මෙම වටිනා වීඩියෝව බලන්න.

නිවසේ හා අල්මාරියේ සිටින කරදරකාරී සියළු කෘමි සතුන් පලවා හරින සාර්ථකම ස්වාභාවික ක්‍රමවේදයන් නිවසේ හා අල්මාරියේ සිටින කරදරකාරී සියළු කෘමි සතුන් පලවා හරින සාර්ථකම ස්වාභාවික ක්‍රමවේදයන් Reviewed by lankaonline on December 05, 2018 Rating: 5

No comments:

Powered by Blogger.