මේ හඳුන්වාදෙන්න යන්නේ විශේෂ කෙනෙක්ව.ඇය නමින් Kelly Brook නම් වේ. 1979 නොවැම්බර් 23 වන දින උපත ලැබූ ඇයට දැන් වයස අවුරුදු 37ක් වෙනවා. මැය ඇමරිකාවේ මෝස්‌තර නිරූපන ශිල්පිණියක් වගේම ජනප්‍රිය චිත්‍රපට නිළියකි.
ඇයගේ විශේෂත්වය වන්නේ අයගේ සුරූපී ශරීරයයි. ලෝකේ ඕනෑතරම් සුරූපී ලඳුන් සිටීම පුදුමයක් නොවන කරුණක් වුවත් විද්‍යාත්මකව '' මැය සුරූපියි , සම්පුර්ණයි '' යන්න සඳහනක් වෙලා නැහැ. එහෙත් Kelly ව විද්‍යාත්මකව එලෙස සඳහන් කරලා තියෙනවා.
No comments: