මෙරට පමණක් නොව දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පුදබිමක් ලෙස හඳුන්වන කතරගම පුදබිම ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්‌ථානය ලෙස ද හැඳින්වේ. බෞද්ධ, හින්දු සහ මුස්‌ලිම් එකම පුදබිමකදි සිය ආගම් සහජීවනයෙන් ඉටු කරනු ලබන පුදබිමකි. එමෙන්ම කතරගම දෙවියන් බෞද්ධ දෙවියකු ලෙස අප රටේ බෞද්ධ ජනතාව අතර මුල් බැස ගත් විශ්වාසයකි. දුගී වෙසින් පැමිණ දුටුගැමුණු රජුට උදව් කළ කතරගම දෙවිඳුන් වෙනුවෙන් මැණික් ගලක් මත තැනූ කතරගම දේවාලයේ උප්පත්ති කතාව දැනගන්න පහත වීඩියෝව බලන්න.
දුගී වෙසින් පැමිණ දුටුගැමුණු රජුට උදව් කළ කතරගම දෙවිඳුන් වෙනුවෙන් මැණික් ගලක් මත තැනූ කතරගම දේවාලය
Reviewed by lankaonline
on
December 05, 2018
Rating:
No comments: