රංගනයෙන් උපයන මුදලින් ළමා නිවාස , පාසල් සංවර්ධනය කල මිෂෙල් ට දකුණු ආසියානු තරුණ සමුළුවේ SAYS2018 දී ජාත්‍යන්තර සම්මානයක්
සල්සපුනා පොඩි පත්තරකාරී ,සිදු නාටයේ සුරංගනාවී ලෙසත් මෑතකාලයේ මැලිබන් "සුමිහිරි පානේ " වෙලඳ දැන්වීමේන් අප අතරට පැමිණි ඇය තම රංගනයෙන් උපයන මුදල් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ ළමා නිවාස , වැඩිහිටි නිවාස සහ අත්යවෂතා ඇති පාසල් වල යහපත වෙනුවෙනි.21 වෙනි උපන්දිනයෙදී ලමානිවසක දරුවන් පිරිසකගේ ඉල්ලීමට Cinnamon Grand හෝටලයට රැගෙන එන ඇය ...ළමා නිවාස ගනනා වකම ස්වේචා ගුරුවරියකි.
දකුණු ආසියානු තරුණ සමුළුවේ SAYS2018 සහ SAARC Observer Nations රටවල් වලින් නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී කරමින් පවත්වන මෙම සමුළුවේ දී " Asia Inspiration Award 2018 "න් ඇය සම්මානයට පාත්‍ර උනා.මෙම සමුළුවේ සභාපති ආචාර්ය KK SINGH
No comments: