"මට දුකක් දීපු අයගේ කඳුළු මම පිහදාල තියෙනවා." කාලයක් නිහඬව සිටි උමාලි නැවතත් හඬ අවදි කරයි


උමාලි තිලකරත්න කියන්නේ අපේ රටේ ඉන්න සම්මානනීය රංගන ශිල්පිණියක්.ඇය රංගනයෙන් දායක වූ බොහෝ නිර්මාණ හරහා ඇය පසුගිය කාලයේම සම්මානයට පාත්‍රවුණා. කෙසේවෙතත් ඇය ලස්සන සටහනක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබුණා.

"මට දුකක් දීපු අයගේ කඳුළු මම පිහදාල තියෙනවා." කාලයක් නිහඬව සිටි උමාලි නැවතත් හඬ අවදි කරයි "මට දුකක් දීපු අයගේ කඳුළු මම පිහදාල තියෙනවා." කාලයක් නිහඬව සිටි උමාලි නැවතත් හඬ අවදි කරයි Reviewed by HotSilver on December 05, 2018 Rating: 5

No comments:

Powered by Blogger.