රෝග රැසකට ගුණ මුං ඇට පැරැණ්නන් නිතරම ආහාර වේලට එක්කර ගත්තේ මෙන්න මේ නිසයි


අපිට ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක් තමයි මුං ඇට කියලා කියන්නේ. එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයකටත් මුං ඇට ඉතාම සුදුසුයි. මුං ඇට තම්බලා ලුණු මිරිස්, පොල් එක්ක කන්න කවුරුත් හරිම ආසයි. ඒ වගේම මුංඇට කිරිබත් කියන්නේ අපේ ගැමි ආහාර රටාවෙ තවත් රසවත් ආහාරයක්. එමෙන්ම මුංඇට කැවුම් කියන්නෙත් අවුරුදු කෑම මේසයට නැතිවම බැරි දෙයක්. එලෙස අපේ ආහාර ක්‍රමවේදයට අනුව රසවත් ගුණවත් ආහාරයක් වන මුං ඇට ඇත්තටම අපේ දේශීය වේදකමේදී අගනා ඔෟෂධයක්. රෝග රැසකට ගුණ මුං ඇට පැරැණ්නන් නිතරම ආහාර වේලට එක්කර ගත්තේ රෝග රැසක් නසන බලය එය සතු නිසයි. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


රෝග රැසකට ගුණ මුං ඇට පැරැණ්නන් නිතරම ආහාර වේලට එක්කර ගත්තේ මෙන්න මේ නිසයි රෝග රැසකට ගුණ මුං ඇට පැරැණ්නන් නිතරම ආහාර වේලට එක්කර ගත්තේ මෙන්න මේ නිසයි Reviewed by lankaonline on December 07, 2018 Rating: 5

No comments:

Powered by Blogger.