යලිත් දේශපාලන පිටිය උණුසුම් වෙයි - රහස් සාකච්ඡා දැනටමත් පටන් ගෙන.. මන්ත්‍රීවරුන් බිලී බාගන්නා මෙහෙයුම යළි ඇරඹෙයි


හින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවය වෙත මන්ත්‍රීවරුන් එක්කර ගැනීම සඳහා යළි රහස් මෙහෙයුමක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් ඇරඹී ඇති බවත් ආරංචි මාර්ග වාර්තා කරයි වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

යලිත් දේශපාලන පිටිය උණුසුම් වෙයි - රහස් සාකච්ඡා දැනටමත් පටන් ගෙන.. මන්ත්‍රීවරුන් බිලී බාගන්නා මෙහෙයුම යළි ඇරඹෙයි යලිත් දේශපාලන පිටිය උණුසුම් වෙයි - රහස් සාකච්ඡා දැනටමත් පටන් ගෙන.. මන්ත්‍රීවරුන් බිලී බාගන්නා මෙහෙයුම යළි ඇරඹෙයි Reviewed by HotSilver on December 07, 2018 Rating: 5

No comments:

Powered by Blogger.