ගැහැණු ළමයින්ගේ මුහුණේ හැඩයෙන් අනූව කියවෙන විශ්මිත රහස් මෙන්න


ගැහැණු පිරිමි ඕනෙම කෙනෙක්ගේ මූහුණ බලලා ඒ කෙනා කවුද කොයි වගේද කියල කියන්න පුළුවන්. මූහුණ කියන්නේ ගැහැණියෙකගේ පරිස්සමෙන් අධ්‍යනය කරන්න ඕනේ කොටසක් වගේම මුහුණ එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන දෙයක්. වෙන එකක් තබා නිවුන් සොයුරියෝ දෙන්නෙක්ගේ වුනත් මූහුණේ පුංචි හෝ වෙනසක් තියනවා. එක වරම ගැහැණු ළමයෙක්ගේ මූණක් බලපු ගමන්ම අපිට ගන්න පුළුවන් තොරතුරු තමා ඒ කෙනාගේ වයස, සමාජ පන්තිය විතරක් නෙවෙයි එයාගේ හිතේ මේ වෙලාවේ තියෙන්නේ මොන වගේ සිතුවිලිද කියලා වුනත් පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් අද අපි කියල දෙන්නේ ගැහැණු ළමයෙක්ගේ මුහුණේ හැඩය බලලා එයා කොයි වගේ කෙනෙක්ද කියල දැන ගන්න පුළුවන් ජ්‍යෝතිෂ්‍යයෙ සඳහන් වන විශ්මිත අනාවැකි සම්බන්න්ධවයි. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


ගැහැණු ළමයින්ගේ මුහුණේ හැඩයෙන් අනූව කියවෙන විශ්මිත රහස් මෙන්න ගැහැණු ළමයින්ගේ මුහුණේ හැඩයෙන් අනූව කියවෙන විශ්මිත රහස් මෙන්න Reviewed by lankaonline on December 14, 2018 Rating: 5

No comments:

Powered by Blogger.