කොටට කැපූ කොණ්ඩය හැම කාන්තාවකටම ගැළපෙන්නේ නෑ, එය ගැළපෙන්නේ මෙන්න මේ අයටයි


අද වන විට කොණ්ඩා මෝස්තර තෝරාගැනීමේදී කොල්ලෝ කෙල්ලෝ කවුරුත් ඉතාම විමසිලිමත් වෙනවා. කවුරුත් කැමති ලස්සනට ඉදලා කා අතරත් කැපී පේන්න. ඒ අතර මේ දිනවල කොණ්ඩය කොටට කැපීම කාන්තාවන් අතර ජනප්‍රිය විලාසිතාවක් වෙලා තියෙනවා. ඒත් කොටට කැපූ කොණ්ඩය  හැමෝටම සුන්දර පෙනුමක් ගෙන දෙන්නේ නැහැ. එහෙනම් කොහොමද කොට කොණ්ඩය තමන්ට හරියටම ගැලපෙනවාද කාටද ගැලපෙන්නේ කියල හොයාගන්නේ? එය හරිම පහසුයි. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


කොටට කැපූ කොණ්ඩය හැම කාන්තාවකටම ගැළපෙන්නේ නෑ, එය ගැළපෙන්නේ මෙන්න මේ අයටයි කොටට කැපූ කොණ්ඩය හැම කාන්තාවකටම ගැළපෙන්නේ නෑ,  එය ගැළපෙන්නේ මෙන්න මේ අයටයි Reviewed by lankaonline on December 04, 2018 Rating: 5

No comments:

Powered by Blogger.