එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රට පමණක් නොව තමාවත් විනාශ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද (04) පැවැති විශේෂ සම්මේලනය අමතමිනි. මෙන්න බලන්නකෝ විස්තරය
No comments: