අඹ කන්න කවුරුත් කැමති. ඉතින් ඇත්තටම අපි ගොඩ දෙනෙක් දන්නේ අඹ වල රස ගැන පමණයි. එත් අපි කිව්වොත් අඹ වලින් හිස කෙස් වලට සත්කාර කරන්න පුළුවන් කියලා, ඔබ එය විශ්වාස කරනවාද? අඹ කියන්නේ විටමින්, පෝෂක සහ ප්‍රතිඔක්සිකාරක රැසක් අඩංගු අගනා පළතුරක්. එය හිස කෙස්වලට පෝෂණය ලබා දී හිසකෙස්වල වර්ධනය වේගවත් කරනවා. ඒ කොහොමද කියලා දැනගන්න පහත වීඩියෝව බලන්න.
හිස කෙස්වලට පෝෂණය ලබා දී හිසකෙස්වල වර්ධනය වේගවත් කරන අඹ
Reviewed by lankaonline
on
December 04, 2018
Rating:
No comments: