ඉන්දියාවේ අංක 1 වුණු අවුරුදු 20 කෙල්ල


එක රැයකින් මුළු ලෝවේම අවධානය දිනාගත් මලයාලම් චිත්‍රපට නිළි ප්‍රියා ප්‍රකාශ් මේ වන විට සනී ලියොන්වද අභිබවා ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. ඇය ඉන්දියාවේ Google හරහා වැඩිම පිරිසක් පිරික්සා බැලූ පුද්ගලයා ද වෙනවා. මේවනවිට ඇයගේ Instagram ගිණුමේ මිලියන 3.3 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. මෙය සනී ලියොන්ව ද අභිබවා යාමකි. ඇයගේ ඉඟි බිඟි පෑම් ඇතුළත් Manikya Malaraya Poovi ගීතය youtube හරහා පමණක් මේ වනවිට මිලියන ගණනක් නරඹා අවසන්. එම ගීතය අඩංගු වන්නේ Oru Adaar Love නම් චිත්‍රපටිය තුළයි. 20 හැවිරිදි ප්‍රියා කේරලයේ උපත ලද තැනැත්තියකි. එසේම නිරුපන ශිල්පිනියක් ලෙස වෘත්තීය ආරම්භ කළ ඇගේ පළමු චිත්‍රපටය වන්නේ OOru Adaar Love නම් මෙම චිත්‍රපටයයි.

ඉන්දියාවේ අංක 1 වුණු අවුරුදු 20 කෙල්ල ඉන්දියාවේ අංක 1 වුණු අවුරුදු 20 කෙල්ල Reviewed by lankaonline on January 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.