මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා සුදු මුතු මැණිකේ කොහි යන්නේ හැඩ වෙලා තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා යමු අපි හනිකේ එක කුඩයේ සැගවිලා....... වීණාවෙන් අහමු
No comments: