40ට අඩු අයට ගණන් බෑ, රෝසි ප්‍රසිද්ධියේ කියයි



කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය  මේ වෙනකොට ලංකාවේ  ජනප්‍රිය චරිතයක් වී හමාරයි. ඇය දක්ෂ දේශපාලඥවරියක් මෙන්ම මීට අවුරුදු කිහිපයකට පෙර  ලංකාව නියෝජනය කරමින් රූ රැජිණ ලෙස කිරුළ  හිමිකර ගැනීමටද සමත්විය. පසු ගිය දිනවල අමුතු ඉලක්කම්වලින් අයවැය කියවූ කොළඹ නගරාධිපතිනිය වෙතට රටේම අවධානය යොමු වුණා. ඇය විසින් 2019 වසර සඳහා කොළඹ මහ නගර සභාවේ අයවැය ලේඛනය පසුගිය 18 වනදා සභාවට ඉදිරිපත් කළා. ඇය ඒ පිළිබඳව දැන් දක්වන්නේ මෙවන් අදහසක්

40ට අඩු අයට ගණන් බෑ, රෝසි ප්‍රසිද්ධියේ කියයි 40ට අඩු අයට ගණන් බෑ, රෝසි ප්‍රසිද්ධියේ කියයි Reviewed by lankaonline on January 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.