මේ දවස්වල සමාජජාල මාධ්‍යයන්වල අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි 2009 – 2019 කියන 10 Year Photo challenge එක. මේක මේ දවස්වල ෆේස්බුක් එක පුරාම වයිරසයක් වගේ පැතිර යනවා. ඉතිං හැමෝම වගේම අපේ රටේ කලාශිල්පීන්, ශිල්පිණියනුත් මේ Photo challenge එක භාරගෙන තිබුණා. ඒ අයගේ ඡායාරූප කිහිපයක් මේ විදිහට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන්න ගත්තා.
10 year challenge එකට අපේ කලාකරුවෝ දාපු අපූරු ඡායාරූප ටික
Reviewed by lankaonline
on
January 26, 2019
Rating:
Reviewed by lankaonline
on
January 26, 2019
Rating:

No comments: