දෙවෙනි ඉනිමේ දෙව්මි ඇයගේ 21 වැනි උපන් දිනය සැමරූ හැටි


දෙවෙනි ඉනිමේ දෙව්මිගේ චරිතයට පණ පොවන නයනතාරා වික්‍රමආරච්චි කියන්නේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරුණ නිළියක්. ඇයගේ 21 වැනි උපන්දිනය වෙනුවෙන් ඇයට සප්‍රයිස් උපන්දින සාදයක්ද හිතවතුන් පිරිසක් සංවිධානය කර තිබුණා.


දෙවෙනි ඉනිමේ දෙව්මි ඇයගේ 21 වැනි උපන් දිනය සැමරූ හැටි දෙවෙනි ඉනිමේ දෙව්මි ඇයගේ 21 වැනි උපන් දිනය සැමරූ හැටි Reviewed by lankaonline on January 26, 2019 Rating: 5

No comments:

Powered by Blogger.