ලංකාවේ පළමු චන්ද්‍රිකාව - රාවණා 1 විස්තරේ මෙන්න


පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් චන්ද්‍රිකාවක් නිර්මාණය කර එය කක්ෂගත කිරීමට ශ්‍රී ලාංකීය දියණියක සහ පුතණුවෙක් සූදානමින් සිටිනවා. ඉතිහාසයට අනුව ලෝකයේ පළමු ගුවන් යානය නිපදවූයේ රාවණා කියලා පෙනී යනවා. එම රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් එම චන්ද්‍රිකාවට රාවණා 1 ලෙස නම් කොට තිබෙනවා.


ලංකාවේ පළමු චන්ද්‍රිකාව - රාවණා 1 විස්තරේ මෙන්න ලංකාවේ පළමු චන්ද්‍රිකාව - රාවණා 1 විස්තරේ මෙන්න Reviewed by lankaonline on January 26, 2019 Rating: 5

No comments:

Powered by Blogger.