හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා වසර 9ක ප්‍රේම සබඳතාවයකින් පසු ටට්යානා ලිවේරා ජයරත්න සමඟ විවාහ දිවියට එළැඹුනේය. වීරකැටියේදී පැවත්වූ මෙම මංගල උත්සවය සදහා දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී විය. ඔවුන් ආදරේ කරපු අවුරුදු 9ට ලබා ගත්ත අපූරු පින්තූර එකතුවක් තමයි මේ.
ආදරේ කරපු අවුරුදු 9ට රෝහිත හා ටටියානා ගත්ත අපූරු පින්තූර එකතුව
Reviewed by lankaonline
on
January 27, 2019
Rating:
Reviewed by lankaonline
on
January 27, 2019
Rating:

No comments: