ශතවර්ෂ ගණනාවක සිට හින්දු බැතිමතුන් තම සම්ප්‍රදායන් වෙනුවෙන් ඕනෑම දෙයකට එරෙහිව නැගී සිටින්නේ සිය ජීවිත ගැන පවා නොසිතායි. එලෙසින්ම කෝවිලක් නිසා පාරට බැස්ස ඉන්දියානුවන් ගැන වාර්තාවෙන්නේද අද ඊයෙක සිට නොවේ. ඉන්දියාවේ කේරළයේ සබ්රිමාලා දෙවොල මේ දිනවල මහත් අන්දෝලනයට තුඩු දුන් හින්දු දෙවොලක් බවට පත්ව ඇත. මේ දිනවල එම හින්දු කෝවිලේ වාර්ෂික පුද පූජා පැවැත්වෙන අතර දෛනික මිලියනයකට ආසන්න හින්දු බැතිමතුන් ඊට සහභාගී වේ. සබ්රිමාලා කෝවිල වෙත ඇතුළුවීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදීමට එරෙහිව මාස ගණනාවක් විරෝධතා පැවැත්විණ.
කාන්තාවන්ට තහනම් ඉන්දීය කෝවිල වැන්ද ලාංකීය කාන්තාව මෙන්න
Reviewed by lankaonline
on
January 27, 2019
Rating:
Reviewed by lankaonline
on
January 27, 2019
Rating:

No comments: