ලක්ෂ 20ට අඩුවෙන් මිලදී ගත හැකි වාහන මෙන්න



අපේ පහසුවට ගමන් බිමන් යන්න අපට ගැලපෙන වර්ගයේ අලුත්ම වාහානයක් අඩු මිලට ගන්න ලැබුණොත් නොගෙන කොහොමද? ඉතින් අපි මේ කියන්නෙ වාහන වල බද්ධ වැඩි වුනත් බද්ධට වඩා අඩුවට අපටම කියලා ගන්න පුළුවන් වාහන ගැන. ඉතින් ඔන්න තමන්ගෙම කියලා වාහනයක් ගන්න සිහින මවපු ඔයාලට කදිම අවස්ථාවක් හිමි වෙලා තියෙනවා. අද වාහන මාර්කට් එක දිහා බැලුවොත් ඉස්සර ලක්ෂ 3ට 4ට තිබුණ ත්‍රීරෝද රථයක් පවා අද වෙද්දි ලක්ෂ 7ක් 8ක් වෙනවා. ඉතින් එහෙම බලද්දි හොඳට ඒසි කරලා සැප පහසුවෙන් මහත්මයෙක් වගේ ගිහින් බහින්න පුළුවන් හොඳම වර්ගයේ වාහනයක් එහෙම ලක්ෂ 20ටත් අඩු මිලකට ගන්න පුළුවන් නම් ඇයි තවත් බලන් ඉන්නෙ? මෙන්න බලන්න ලක්ෂ විස්සත් අතර මිලදී ගන්න පුළුවන් මේ වාහන අතර ඔයාගෙ සිහින වාහනයත් තියේද කියලා


ලක්ෂ 20ට අඩුවෙන් මිලදී ගත හැකි වාහන මෙන්න ලක්ෂ 20ට අඩුවෙන් මිලදී ගත හැකි වාහන මෙන්න Reviewed by lankaonline on January 25, 2019 Rating: 5

No comments:

Powered by Blogger.