මෙහෙණියක රංචු ගැසී දූෂණයට ලක්කොට එම සිදුවීම ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ පදවිය ප‍්‍රදේශයේ විහාරයක වැඩ වසන බව කියන චීවරධාරියකු හා එම චීවරධාරියාගේ රියැදුරු යැයි කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 01 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා නියෝග කළා.
මෙහෙණියක දූෂණය කළ චීවරධාරියා හා රියැදුරු රිමාන්ඩ්
Reviewed by lankaonline
on
January 25, 2019
Rating:

No comments: