ස්වර්ණවාහිනිය ඩොලර් වලට විකිණෙයි



EAP එදිරිසිංහ ව්‍යාපාර ජාලයේ ETI සමාගම හැර සෙසු සියල්ල සම්පූර්ණයෙන්ම විකුණා දමා තිබේ. ඩොලර් මිලියන 75ක මුදලකට මෙම ව්‍යාපාර ජාලය විකුණා දමා ඇත. ඒ අනුව තව දුරටත් එදිරිසිංහ පවුලට එම ව්‍යාපාරයන් සම්බන්දයෙන් කිසිදු වගකීමක් නැත. මෙම ව්‍යාපාර ජාලය මිලට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ ‘බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට්’ සමාගමයි. බෙන් හෝල්ඩින්ග්ස් නම් දෙශීය සමාගමක් විදෙස් සමාගමේ දේශීය ඒජන්තයා ලෙස කටයුතු කරයි.

ස්වර්ණවාහිනිය ඩොලර් වලට විකිණෙයි ස්වර්ණවාහිනිය ඩොලර් වලට විකිණෙයි Reviewed by lankaonline on January 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.