මහසෝන් යක්ෂයා එහෙමත් නොමැතිනම් අපි දන්න මහසෝනා බිහිවුනේ කෝහෝමද? ඔහු තමයි නම ඇසු පමණින් බොහෝ දෙනා බිය සලිත වන රිටිගල ජයසේනය. රිටිගල ජයසේන යනු ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වු ඇතුන් 10 ශක්තිය ඇති සේනාධිපති තුමායි. රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයාට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ.
ඔබ නොදත් මහසොහොන් යක්ෂයාගේ කතාව
Reviewed by lankaonline
on
January 08, 2019
Rating:
Reviewed by lankaonline
on
January 08, 2019
Rating:

No comments: