පැරදුනේ පිතිකරුවන් නිසා - ලසිත් මාලිංග තරඟයෙන් පසු කිව්ව කතාව


ශ්‍රී ලංකා කණ්ඩයමේ පිතිකරුවන් තවමත් තරඟ ජයග්‍රහණය කිරීමට නොදන්නා බව  නායක ලසිත් මාලිංග පවසනවා. ඒ අද (11) පැවති ශ්‍රීලංකා නවසීලන්ත විස්සයි 20 තරඟයෙන් ලකුණු  35ක පරාජයක් ලැබීමෙන් පසුවයි. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තිරණය කළ අතර, ඒ අනුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ මුල්කඩුලු පහ ලකුණු 55ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වුවත් නවසීලන්ත පසුපෙළ පිතිකරුවන් කඩා වැටුණු ඉනිම ගොඩ නැංවුවා. තරඟයෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ මෙවැන්නක්.


පැරදුනේ පිතිකරුවන් නිසා - ලසිත් මාලිංග තරඟයෙන් පසු කිව්ව කතාව පැරදුනේ පිතිකරුවන් නිසා - ලසිත් මාලිංග තරඟයෙන් පසු කිව්ව කතාව Reviewed by lankaonline on January 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.