බුද්ධ ධර්මය යනු ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනතාවගේ වන්දනීයත්වයට පාත්‍ර වූ ධර්මයකි. ගෞතම බුදු පියාණන්වහන්සේ එදා භාරතයේ ඉපදී අනේක විධ දුෂ්කරතා මධ්‍යයේ ලබා ගත් සම්මා සම්බුද්ධත්වය අදටත් ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනයාට සිත් නිවන් මඟ පෙන්වයි. බුදු බව ලබා ගත් උන්වහන්සේ දේශනා කළේ තමාගේ යළි ඉපදීමක් නොමැති බවත් තමාගේ අවසන් ඉපදීම බවත්ය. නමුත් නේපාලයේ උපන් සන්‍යාසියෙක් මේ දිනවල තමා බුදුන්වහන්සේගේ යළි උත්පත්තිය බව පවසමින් බැතිමතුන් දහස් ගණනකගේ ආකර්ෂණය ලබා සිටියි. ඔහු හැඳින්වෙන්නේ බුද්ධා බෝයි යනුවෙන්.
නේපාලයම රවටන කවුද මේ බුද්ධා බෝයි?
Reviewed by lankaonline
on
January 28, 2019
Rating:
Reviewed by lankaonline
on
January 28, 2019
Rating:

No comments: