ගැබිණියක් බව නොදැන වැසිකිළියේදී දරුවෙක් වැදූ මොනරාගල පාසල් සිසුවියගේ කතාව



16 හැවිරිදි පාසල් සිසුවියක් තම නිවසේ වැසිකිළියේදී දරුවෙකු ප්‍රසූත කළ පුවතක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මොණරාගල, මැදගම ප්‍රදේශයේ පදිංචි සිසුවියකුයි මෙම දරු ප්‍රසුතිය සිදුකර ඇත්තේ. කලකට ඉහතදී සිසුවිය සිය නිවස ආසන්නයේ ම පදිංචි තරුණයෙක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා තිබෙන බව මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී ඇති අතර එම තරුණයා සහ සිසුවිය අවස්ථා කිහිපයකදී අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව සඳහන්.


ගැබිණියක් බව නොදැන වැසිකිළියේදී දරුවෙක් වැදූ මොනරාගල පාසල් සිසුවියගේ කතාව ගැබිණියක් බව නොදැන වැසිකිළියේදී දරුවෙක් වැදූ මොනරාගල පාසල් සිසුවියගේ කතාව Reviewed by lankaonline on January 27, 2019 Rating: 5

No comments:

Powered by Blogger.