රජෙක් වුණත් අසරණ වුණාම පිළිසරණක් අවශ්‍යයි. කොළඹ හතේ ඉපිද හැදී වැඩී අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ විනීතා රංජනී ගුණවර්ධන මහත්මිය අද කාත් කවුරුත් නැතිව ඉතාම අසරණ වෙලා. ලඳු කැලෑවකින් වටවුණු මහවැලි අධිකාරියට අයත් ගරා වැටුන පාළු ගොඩනැගිල්ලක ඇය බල්ලන් හා බළලුන් සමග ජීවත් වනවා.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය මහ කැලයක ගෙවන දුක්බර ජීවිතය
Reviewed by lankaonline
on
January 30, 2019
Rating:
Reviewed by lankaonline
on
January 30, 2019
Rating:

No comments: